
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බදු සහ ආර්ථික ගැටළු හේතුවෙන් අමෙරිකානු ඩොලරය ජාත්‍යන්තර තුළ අවප්‍රමාණය වෙමින් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඩොලරය අවප්‍රමාණය වන පසුබිමක රුපියල ද කඩාවැටෙන්නේ නම් එයින් පෙනෙන්නට තිබෙන්නේ රුපියල ඉතා දුර්වල මට්ටමක පවතින බවයි.
එසේ නම් සිදු කළ යුත්තේ අපනයන ඉහළ නැංවීම, ආනයන පාලනය සහ රුපියල ශක්තිමත් කිරීමේ වැඩපිළිවලක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
රුපියල අවප්‍රමාණය වීම යනු රටේ ණය බර ඉහළ යාම බවත්, එය අයවැයට බර පැටවීමක් බවත් මන්ත්‍රීවරයා පවසයි.
විදෙස් රටවලි ණය ගැනීම නිසා නිර්මාණය වි ඇති ගැටළුකාරී තත්ත්වය ඉන් පෙන්නුම් කෙරෙන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart