
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වී සහ සහල් මිල සම්බන්ධයෙන් පවතින ගැටළු මෙන්ම මේ වනවිට ගොවීන්ට උද්ගත වී ඇති ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් ද එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.
ඔහු පැවසුවේ වත්මන් රජය බලයට පැමිණීමට පෙර වී සහ සහල් මිල පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ගොවීන් හමුවේ පොරොන්දු රැසක් තැබුව ද ඒවා ඉටුකර ඇති ද යන්න ගැටළු සහගත බවයි.
සහල් සඳහා පනවා ඇති අවම මිල ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ගොවීන් පෞද්ගලික් වෙළෙන්දන්දන් හමුවේ අයහපත් බලපෑම්වලට ලක්ව ඇතැයි ද මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රජය පොරොන්දු වූ පරිදි අවම මිල යටතේ පාරිභෝගිකයින්ට ද සහල් නොලැබෙන අතර ඔවුන්ට වෙළඳපලේ දී සහල් සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුව ඇති බවයි.
එමෙන්ම වෙළඳ අමාත්‍යංශය සහල් ආනයනය සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ හේතුවෙන් වී ගොවියා අපේක්ෂාභංගත්වයට පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart