
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෙරළ සංරක්ෂණය දෙපාර්තමේන්තුවේ නියමය පරිදි පසුගියදා කඩා ඉවත් කරන ලද දෙහිවල සෝල්බීච් හෝටලය එහි හිමිකරුවන් විසින් ඉදිරි දෙසතිය තුළ නැවත ඉදිකර ව්‍යාපාරික කටයුතු ආරම්භ කරනු ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.
මෙම හෝටලය මොහොමඩ් අබ්දුල් කාදර් මොහොමඩ් රිෆාර් නැමැති ව්‍යාපාරිකයකුට අයත් වූ අතර, එහි කළමනාකරණ අධ්‍යක්ෂවරයා වූයේ ප්‍රකට උපකාරක පංති ගුරුවරයකු වන සම්පත් අත්තටගේය.
මෙම හෝටලය ඉවත් කිරීමේ සිද්ධිය ජනමාධ්‍යයේ මහත් අන්දෝලනයකට ලක්වූවකි.
ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළේ සෝල්බීච් හෝටලය ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් වූ අනවසර ඉදිකිරීමක් නිසා ඉවත් කළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart