
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
”වියදම් කළ යුත්තේ ආදායමට සරිලන ලෙසයි, ඒක තමයි බෞද්ධ ආර්ථික දර්ශනයෙන් අපට පෙන්වා දෙන්නේ. හැබැයි නිදහසින් පසු අවුරුදු 75 ක් තිස්සේ හුගක් වෙලාවට අපි ආදායමට සරිලන විදිහට වියදම් කළේ නෑ” යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ අයවැය කතාවේ දී පැවසීය.
”මේ රටේ ආණ්ඩු නාස්තිකාර වියදම් කළා කියල කෙනෙකුට කියන්න පුලුවන්, ආණ්ඩු විතරක් නෙමෙයි, මේ රටේ අපි හැමෝම ඒ වැරැද්ද කළා. දැන් අපේ සැළසුම් නිවැරදියි, අපේ උපාය මාර්ග නිවැරදියි,ඒ නිසා අමාරුවෙන් වුණත් අපි මේ ගමනේ ඉතිරි ටිකත් ඉදිරියට යමු” යැයිද ජනාධිපතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart