
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග යුද ගැටුම හේතුවෙන් ඇල්ල සංචාරක කලාපයට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ.
විදේශීය සංචාරකයන්ට සේවා සැපයීමෙන් ලැබෙන ආදායම මත යැපෙන ඇල්ල ප්රදේශයේ දහස් ගණනක් ජනතාව කණස්සල්ලට පත්ව සිටිති.
සංචාරක සමයේදී සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන මෙරට ප්රධාන සංචාරක ගමනාන්තයක් වන ඇල්ල, මෑත කාලයේ සංචාරකයන් නොමැතිව පාළුවට ගිය නගරයක් බවට පත්ව ඇති බව ඔවුහු පැවසූහ.
මෙය සංචාරක හෝටල්, ලැගුම්හල්, අවන්හල් සහ බටහිර සංචාරකයන්ට ආහාර සපයන රියදුරන් සහ සංචාරක මාර්ගෝපදේශකයන් ඇතුළු දහස් ගණනකට දැඩි පහරක් වී තිබේ.
සංචාරක ව්යාපාරය මත යැපෙන 15,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.
මේ අතර, දුම්රිය සේවාව බිඳවැටීම ද සංචාරකයන්ගේ පැමිණීම් කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart