
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදගම පොලිස් වසමේ ගෘහස්ථ ආරවුලක් හේතුවෙන් කාන්තාවක් ඇගේ සැමියා විසින් වෙඩිතබා ඝාතනය කර තිබේ.
මෙම සිදුවීම ජුනි 14 වැනි දින සවස සිදුව ඇත.
මාර්ගයක් අසල වෙඩිවැදී තුවාල සහිතව කාන්තාවක් වැටී සිටින බවට පොලිසියට වාර්තාවක් ලැබී තිබේ.
නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් අතර අතර, කාන්තාව වහාම රෝහල්ගත කර තිබේ.
කෙසේවෙතත්, ඇය ඒ වන විටත් මියගොස් ඇති බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.
මියගිය කාන්තාව මැදගම, මාකන්දවින්න ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
වෙඩිතැබීමට දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් භාවිත කර සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.
සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මැදගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart