
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගෝස්තු 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති 30%ක තීරුබද්දෙන් සිදුවන ආදායම් පාඩු පියවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරනු ඇති බව භාණ්ඩාගාර නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ නියම කර ඇති බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීමටශ්‍රී ලංකාවට නොහැකි විය හැකි අතර, එම නිසා මෙමගින් ඇති විය හැකි ප්‍රතිඵලය පිළිබඳ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් පවතින බව නිලධාරීහු පවසති.
2024 දී ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදයට සිදුකළ අපනයන ඩොලර් බිලියන 3කට වඩා වැඩි වූ අතර, ශ්‍රී ලංකාව එක්සත් ජනපදයෙන් කළ ආනයන ඩොලර් මිලියන 368.2ක් වී තිබිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියන 2.6ක වෙළඳ හිඟයක් ඇති වී තිබේ.
ශ්‍රී ලංකාවේ ඇඟලුම්වලින් 40%ක් පමණ එක්සත් ජනපද වෙළඳපොළට යවන බැවින්, ඇඟලුම් අංශය සඳහා සහන ලබා ගැනීම පිළිබඳ එක්සත් ජනපද වෙළඳ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද නිලධාරීහු පැවසූහ.
කෙසේවෙතත්, එවැනි සාකච්ඡා සඳහා දිනයක් නියම කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart