
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම වසර ඇතුළත පළාත් සභා ඡන්ද විමසීම පවත්වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන සඳහන් කරයි.
එම ඡන්ද විමසීම කල්දැමීම සඳහා ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.
ඔහු පැවසුවේ දිට්වා වැනි ආපදා හේතුවෙන් ඊට ප්‍රමුඛතාවක් නොලැබුණ ද මෙම වසර ඇතුළත එම මැතිවරණය පවත්වන බවට වන ස්ථාවරයේ රජය සිටින බවයි.
ඒ අනුව ඊට අදාළ නිවේදන අදාළ අමාත්‍යාංශය විසින් සිදුකරනු ඇති බව ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart