
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය දිගින් දිගටම විපක්ෂ මන්ත්රීවරුන් ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කළ ද විපක්ෂයේ කිසිවකු ආණ්ඩුව සමග එක් නොවන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහ්මාන් අද පැවසීය.
“ආණ්ඩුව රස්සා පුරප්පාඩු ගොඩක් තියෙන සමාගමක් වගේ, නමුත් අනාගතය අවිනිශ්චිත නිසා කිසිවෙක් ඒකට සම්බන්ධ වෙන්න කැමති වෙන්න නැහැ,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
එසේම, රජය විසින් පිරිනමන ලද තනතුරක් භාරගෙන ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එරාන් වික්රමරත්නට එරෙහිව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සුදුසු ක්රියාමාර්ග ගනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart