February 6, 2024

පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ ඉල්ලා අස්වීම රජය තහවුරු කර ඇත.

ඒ බව තහවුරු කරන ගැසට් නිවේදනය මීට සුළු මොහොතකට පෙර නිකුත් කර තිබේ.

ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.