
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ (28) සවස 22 හැවිරිදි තරුණියක් ජංගම දුරකථනයෙන් කතා කරමින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දුම්රියක ගැටී ඇත.
එම තරුණියට අනතුරු ඇඟවීම සඳහා දුම්රිය ක්‍රියාකරු රියදුරු කිහිප වතාවක්ම නළාව නාද කර ඇති නමුත් ඇයට එය ඇසී නැත.
අනතුරින් තරුණිය බරපතළ තුවාල ලබා ඇත.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට රැගෙන ගියද එහිදී ඇය මියගොස් තිබේ.
මෙම තරුණිය කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart