
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට මුහුණ පා සිටින බරපතලම ගැටලුව වන්නේ අපේක්ෂිත ආදායම උපයා ගැනීමට රජය අපොහොසත් වීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැහැදිලි කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ණය ගෙවා ගැනීමේදී පවතින ගැටලුව ද ආදායම අඩුවීම බවයි.
ණය සඳහා ගෙවීමට සිදුවන පොලී ප්‍රතිශතයට සාපේක්ෂව ඒවා ආවරණය කර ගත හැකි මට්ටමට ආදායම තිබිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ ඒ වෙනුවට සිදුව ඇත්තේ සියයට 7 ක 8 ක පොලී සීමාවක් සඳහා ණය ලබා ගෙන තිබුණ ද ආදායම් උපයන්නේ සියයට 2 ක හෝ 3 ක ප්‍රතිශතයකින් පමණක් වීමයි.
සිදු කළ යුතු වන්නේ එවැනි ගැටලු සඳහා විසඳුම් සොයා ගැනීම බවත්, අද වනවිට ණය පැහැර හැරීම්වල වගකීම භාර ගන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පවා ගැටලුවක් පවතින බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart