
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බැංකු පද්ධතිය පමණක් ආරක්ෂා කරන මහ බැංකුවක් රටට අවශ්‍ය නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රට අර්බුදකාරී අවස්ථාවකට මුහුණ පා සිටින මෙවැනි අවස්ථාවක එම ආයතනය ජනතාව සම්බන්ධයෙන් ද සිතාබලා තීරණ ගත යුතු බවයි.
එසේනොමැතිව ආරක්ෂා කළ යුතු වන්නේ ආයෝජකයින් පමණක් නොව ජනතාව ඇතුළු සියලු පාර්ශව මේ මොහොතේදී සමබරතාවයෙන් ආරක්ෂා කර ගත යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු කියා සිටියේ මහ බැංකුව මෙම අවස්ථාවේදී ජනතාව වෙනුවෙන් තීන්දු ගත යුතු බවයි.
රටේ බංකොලොත්භාවයට හේතුවූයේ මහ බැංකුවේ ප්‍රශ්නයක් මිස එය ජනතාව නිර්මාණය කළ ප්‍රශ්නයක් නොවන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
මහ බැංකුවේ මෙම කාර්යයන් සම්බන්ධයෙන් ජනමාධ්‍ය පවා ප්‍රශ්න කළ යුතු බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart