
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රස්තවාදය, සයිබර් අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් වෙළෙඳාම, මිනිස් ජාවාරම සහ වෙනත් ආකාරයේ සංවිධානාත්මක හා අන්තර්ජාතික අපරාධ හේතුවෙන් වර්ධනය වන අභියෝගයන්ට මුහුණදීමේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සමාන අභිලාෂයන් සහිතව කටයුතු කරනු ලබයි.
එබැවින්, අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම හා නීති ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගිතා පහසුකම් සැපයීම, සම්බන්ධීකරණ නීති පැනවීමේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම, පවත්නා සහයෝගිතා රාමු ශක්තිමත් කිරීම, තොරතුරු ප්‍රවර්ධනය සහ දැනුම හුවමාරු කිරීම, ධාරිතා සංවර්ධනය ආදිය අරමුණු කර ගනිමින් ඕස්ට්‍රෙිලියානු ෆෙඩරල් පොලිසිය සහ ශ්‍රී ලංකා පොලීසිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත.
ඒ අනුව, දෙපාර්ශ්වය අතර අන්තර්ජාතික අපරාධ මැඩලීම සහ පොලිස් සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart