
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලි-මිනිස් ගැටුම මැදි ව වන අලි ජීවිතයක් අවාසනාවන්ත විදිහට නැතිවුණු තවත් කණගාටුදායක සිදුවීමක් තණමල්විල, සමගිපුර, කුඩාඔය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ඒ, පටු ළිඳකට වැටුණු අවුරුදු 25ක් වයසැති වන අලියෙකු බේරාගැනීමට ගිය මෙහෙයුමකදී එම සත්වයා මියයාමත් එක්කයි.
වනජීවී නිලධාරීන් පවසන විදිහට, අඩි හතක් විතර උස මේ පිරිමි අලියා පසුගිය රාත්‍රියේ තවත් අලි රංචුවක් එක්ක ගමට කඩා වැදිලා තියෙනවා.
එහෙම සැරිසරන අතරතුරේදී තමයි ගමේ තිබුණු පටු ළිඳකට මේ සතා ඇද වැටිලා තියෙන්නේ.
උදේ පාන්දරම සිද්ධිය දැකපු ගම්වාසීන් වහාම කිතුල්කොටේ වනජීවී කාර්යාලයට මේ ගැන දැනුම් දීලා තිබුණා.
වනජීවී නිලධාරීන් සහ ගම්වාසීන් එකතු වෙලා අලියාව බේරගන්න ලොකු මෙහෙයුමක් දියත් කළත්, ළිඳ ගොඩක් පටු එකක් වීම නිසා වැඩේ හිතපු තරම් ලේසි වෙලා නැහැ.
අලියාට හානියක් වෙන්නේ නැතිව එළියට ගන්න හැමෝම උපරිම උත්සාහ කළත්, පටු ඉඩක සිරවී සිටීම නිසා ඇතිවුණු සංකූලතා එක්ක මෙහෙයුම අතරතුරදීම මේ වන අලියාගේ ජීවිතය නැති වෙලා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart