
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාර්ගයේ ගමන් කරන විට අවශ්‍ය බලපත්‍ර සහ ලියකියවිලි රැගෙන යන ලෙස ශ්‍රී ලංකා පොලිසිය සියලුම රියදුරන්ට සිහිකැඳවීමක් නිකුත් කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පොලිසිය වාහන ඇති අයගෙන් ඉල්ලා ඇත්තේ ගමන් බිමන් යෑමට පෙර පහත සඳහන් ලියකියවිලි තිබේදැයි පරීක්ෂා කරන ලෙසයි.
ඒ අනුව රියදුරන් රැගෙන යායුතු සම්මත ලේඛන වන්නේ;
– රියදුරු බලපත්‍රය
– ආදායම් බලපත්‍රය
– වාහන රක්ෂණය
-විමෝචන සහතිකය
බර වාහන සඳහා;
-වාහන යෝග්‍යතා සහතිකයක් අවශ්‍ය වේ
විදුලි හෝ හයිබ්‍රිඩ් වාහන සඳහා;
– වායු විමෝචන සහතිකයක් අවශ්‍ය නොවේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart