10 months ago Tags #ceylonwire එකවුන්ට් එකේ සල්ලි නැතුව රු.මිලියන 43ක චෙක් දීපු ජෝඩුවකට ඇප තවත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 43ක මුදලක් වංචා කළ ව්‍යාපාරික යුවළක් ශරීර ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ. කොළඹ
10 months ago Tags #ceylonwire නඩුව අවසන් වන තෙක් ‘හරක් කටාට’ රැඳවුම් නියෝග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පළායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන
10 months ago Tags #ceylonwire සියලුම බාහිර මැදිහත්වීම් ශ්‍රී ලංකාව ජිනීවා හිදී ප්‍රතික්ෂේප කරයි එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ පැවති යුද ගැටුම්වලදී සිදුවූ බව පැවසෙන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට බාහිර මැදිහත්වීම් හෝ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක
10 months ago Tags #ceylonwire හිටපු මැති ඇමතිවරු – කලාකරුවෝ රැසක් පද්මෙලා එක්ක ගනුදෙනු කරලා – 50ක් පැනලා ගිහිං කෙහෙල්බද්දර පද්මේ සහ කුඩු සලිඳු ඇතුළු පාතාලකරුවන් පස් දෙනා සමග මුල් කාලයේ දී සබඳතා පැවැත් වූ බව පැවසෙන හිටපු ඇමතිවරුන්,
10 months ago Tags #ceylonwire අනුන්ගේ පාස්පෝට් 83ක් ළඟ තියාගෙන හිටපු ජෝඩුවක් හොරගොල්ලෙන් අල්ලයි වෙනත් පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 83ක් නීතිවිරෝධී ලෙස ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව, ඊයේ
10 months ago Tags #ceylonwire සජබ – එජාප සකච්ඡා දිගටම – එජාපය නිවේදනය කරයි මූලික සාකච්ඡාවලදී ඇති කරගත් එකඟතාවයට අනුකූලව, සමගි ජන බලවේගය සහ අනෙකුත් විපක්ෂ දේශපාලන පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතික
10 months ago Tags #ceylonwire විනිසුරුවරුවෝ දෙදෙනෙක් තනතුරුවලින් ඉවතට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මාතර අතිරේක දිසා මහේස්ත්‍රාත්වරිය සේවයෙන් ඉවත්කර තිබේ. ජනමාධ්‍ය වාර්තා අනුව, කොමිසම විසින් සිදුකරන ලද විනය
10 months ago Tags #ceylonwire කොල්ලුපිටියේ වෙරළෙන් බිළිඳෙක් මුහුදට වැටිලා! – මව රෝහලේ ඉරිදා පස්වරුවේ කොල්ලුපිටියේදී අවුරුද්දක් වයසැති දරුවෙකු දැඩි මුහුදු රළ පහරකින් වෙරළෙන් ගසාගෙන ගොස් ඇති බවට වාර්තා වීමෙන් පසුව කොල්ලුපිටිය පොලිසිය
10 months ago Tags #ceylonwire ඇල්ල මාරක අනතුර – තංගල්ල නගර සභා සේවකයන්ගේ නිවාඩු අනුමත කිරීම ගැටළුවක් – නිවාඩු අනුමත කරපු ලේකම්වරයාත් මැරිලා තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් විශාල පිරිසකට සතියේ දිනක විනෝද චාරිකාවකට සහභාගී වීම සඳහා නිවාඩු ලබාදීමෙන් පසුව මතභේදයක් මතු
10 months ago Tags #ceylonwire නිල කාලය අවසන් – ප්‍රදීප් නිලංග දෑල ආයෙත් දියවඩන නිලමේ තනතුරට පත්කරයි නිල කාලය අවසන් වීමෙන් පසු, ප්‍රදීප් නිලංග දෑල මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ ලෙස නැවත පත්කර ඇත. ශ්‍රී