
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත්කර තිබේ.
2025 අංක 1 දරන හදිසි අවස්ථා (විවිධ විධිවිධාන හා බලතල) නියෝග 11(1) විධිවිධාන අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකර තිබේ.
අත්‍යවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යෑමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වෙත පැවරේ.
ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ වන විට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart