
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම ආපදා අවස්ථාවේ ජනතාවට සහන සැලසීමට බව පවසමින් විවිධ පාර්ශ්ව මුදල් රැස්කරන බව දැකගත හැකිය.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ ද සිය ෆේස්බුක් ගිණුමේ පොස්ටුවක් පළකරමින් සඳහන් කර ඇත්තේ, විපතට පත්වූවන්ට සහන සැලසීමට ජාතික නිදහස් පෙරමුණ මුදල් රැස්කරන බවයි.
“විපතට පත් දනන් වෙත, සුවපත් මිනිසුන් විසින් ලබාදෙන “පිහිට” සමාජ සත්කාර සේවාව සඳහා ඔබත් දායක වන්න…” යනුවෙන් ඔහු සඳහන් කර ඇත.
ඒ සමගම පෞද්ගලික ගිණුම් අංකයක්ද සඳහන් කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා මහබැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ ප්‍රකාශ කළේ, රජයේ අඛණ්ඩ සහන කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට කැමති ජනතාව, නිල නොවන පරිත්‍යාග ඉල්ලීම් පිළිබඳව සැලකිලිමත් වන ලෙයි.
එසේම සත්‍යාපිත නිල මූලාශ්‍ර හරහා පමණක් පරිත්‍යාග සිදුකරන ලෙසත් මහබැංකුව ජනතාවට දැනුම්දුන්නේය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart