10 months ago Tags #ceylonwire නෝර්වුඩ්වල ත්‍රීවීල් අනතුරක් – පෙර පාසල් ළමුන් 6යි ගුරුවරියයි තුවාල ලබලා හැටන්-බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නෙවෙලිගම ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ අනතුරකින් පෙර පාසල් ළමුන් හය දෙනෙකු සහ ගුරුවරියක් තුවාල ලබා
10 months ago Tags #ceylonwire ව්‍යාපාරිකයෙක්ගෙන් රු.10,000ක් ජරාව කෑ කොස්තාපල් අල්ලස් එකෙන් අල්ලයි පුද්ගලයකුගෙන් රුපියල් 10,000 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සයින්දමරුදු ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු
10 months ago Tags #ceylonwire හොර බඩු තොගයක් එක්ක කටුනායකදී ජෝඩුවක් මාට්ටු – මෙන්න ගෙනාපු ජාති රුපියල් මිලියන 05ක වටිනාකමින් යුතු ජංගම දුරකථන, ටැබ්ලට් පරිගණක, රූපලාවණ්‍ය ද්‍රව්‍ය සහ දුම්කොළ රෝලිං කඩදාසි පෙට්ටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට
10 months ago Tags #ceylonwire බෙනඩික්ට් ජෝසප් පියතුමෝ ස්වර්ගස්ථ වෙති කොළඹ අගරදගුරු පදවියේ සමාජ සන්නිවේදන අධ්යක්ෂ ගරු බෙනඩික්ට් ජෝසප් පියතුමා ස්වර්ගස්ථ විය. කොළඹ කතෝලික පල්ලියට අනුව, ගරු බෙනඩික්ට් ජෝසප් පියතුමා
10 months ago Tags #ceylonwire අවුරුද්දක් ඇතුළත පොලිසියේ 350කගේ වැඩ තහනම් කරලා ගතවූ වසරක් තුළ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකගේ වැඩ තහනමට ලක්කර ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල නවරණය කරයි. පොලිසිය
10 months ago Tags #BIA බැංකොක් ඉඳන් ආපු කාන්තාවක් රට සර්පයෝ 6ක් ගෙනල්ලා බැංකොක් සිට චෙන්නායි හරහා ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් පැමිණි ශ්‍රී ලාංකිකයකු සතුව තිබී සජීවී විදේශීය සර්පයන් හය දෙනෙකු බණ්ඩාරනායක
10 months ago Tags #ceylonwire රතන හිමිට ඇප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට අද (12) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ. රු. 500,000 බැගින්
10 months ago Tags #ceylonwire අවුරුදු 9කදී හිටපු ජනපතිලා වෙනුවෙන් රජයෙන් වැයකළ සම්පූර්ණ මුදල මෙන්න 2017 සිට 2025 මුල් මාස හය දක්වා හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් සඳහා වියදම් සඳහා රුපියල් මිලියන 491.2 ක් (රු.
10 months ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නෞකා නඩුව – දත්ත මැකූ බව කියන IT නිලධාරීන් දෙදෙනාට ඇප එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් පසු නෞකාවේ දත්ත පද්ධතිය සහ විද්‍යුත් තැපැල් වාර්තා මකා දැමීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්
10 months ago Tags #ceylonwire කරන්දෙණියේ මවක් සහ පුතෙක් ගෙයක් ඇතුළේ කපාකොටා මරාදාලා කරන්දෙණිය කොටවෙල ප්‍රදේශයේ නිවසක් තුළ මවක සහ පුතකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඝාතනයට