9 months ago Tags #ceylonwire සේල්වල වාහන පිරිලා | වාහන ආනයනය මන්දගාමී වෙලා පසුගිය මාස කිහිපය තුළ ආනයන ඉහළ යෑමෙන් පසු නව වාහන මිලදීගැනීම් සඳහා ඇති ඉල්ලුම මන්දගාමී වී ඇති බව වාහන ආනයනකරුවන්
9 months ago Tags #ceylonwire කැඩෙට් වැඩසටහනට සම්බන්ධ වන ලෙස පොලිසිය තරුණ තරුණියන් දිරිමත් කරයි දිවයින පුරා පාසල් 500 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් පිරිමි ළමුන්ගේ කණ්ඩායම් 42 ක් සහ ගැහැණු ළමුන්ගේ කණ්ඩායම් 21 කගේ
9 months ago Tags #ceylonwire මත්තල එයාපෝට් එකට වනජීවී කාර්යාලයක් හම්බන්තොට, මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළට වනඅලි ආදී වනජීවීන් වරින්වර ඇතුළු වීම මෙන් ම එහි පිවිසුම් මාර්ග හරහා මාරුවීම
9 months ago Tags #ceylonwire ලංකාවේ ක්‍රීඩා 11ක ඉහළ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 67ක් තහනම් උත්තේජක අරන් මාට්ටු වෙලා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර තහනම් උත්තේජක භාවිතය ඉහළ යමින් ඇති පසුබිමක, ක්‍රීඩා 11ක ඉහළ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 67 දෙනෙකු තහනම්
9 months ago Tags #ceylonwire “අල්ලස් කොමිසමේ ලොක්කගේ බිරිඳ අර්ජුන මහේන්ද්‍රන් යටතේ වැඩකරලා”- චාමරගෙන් තවත් චෝදනාවක්(වීඩියෝ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක තවත් බරපතල
9 months ago Tags #ceylonwire බැකෝ සමන්ගේ බිරිඳටයි ඇගේ යාළුවන්ට අයත් බැංකු ගිණුම් 13ක් අත්හිටුවයි දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැකෝ සමන්ගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානි නමැත්තියට සහ ඇයගේ සමීපතමයන්ට අයත් බැංකු ගිණුම් 13ක් අත්හිටුවා
9 months ago Tags #ceylonwire සැකකරුවෙක් සිරමැදිරියෙන් පැනලා | පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ගේ වැඩ තහනම් ඊයේ උදෑසන පොලිස් සිරමැදිරියෙන් සැකකරුවෙකු පැන යාමෙන් පසු අනුරාධපුර පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයකුගේ සහ සැරයන්වරයකුගේ ඔවුන්ගේ වැඩ තහනම් කර ඇත. උපපොලිස්
9 months ago Tags #'ගම්පහ_පොදුජන_හඳ' ඇමැති වසන්තට මඩ ගැසූ ෆේස්බුක් පරිශීලකයන් 10කට වැඩ වරදියි | නම් පිටින්ම CIDයට පැමිණිලි කරයි වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරිනී නිමෝදි වික්‍රමසිංහ ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය තුළ අසත්‍ය හා අපහාසාත්මක
9 months ago Tags #ceylonwire ඩ්‍රෝන යානා වෙඩිතබා බිමහෙළීමට පොලිසියට අවසර දෙයි යුරෝපය පුරා ගුවන්තොටුපොළ මෙහෙයුම් කඩාකප්පල් කර ඇති සැකකටයුතු ඩ්‍රෝන යානා වෙඩිතබා බිමහෙළීම සඳහා පොලිසියට බලය ලබාදීමට ජර්මනිය සූදානම් වන බව
9 months ago Tags #Blue_Bells_Salon මුලතිව්වල හමුදාවේ සැලුන් එක වහාම වසාදමන්නැයි ප්‍රාදේශීය සභාව දැනුම්දෙයි | වැහුවේ නැත්නම් කරන වැඩේත් කියයි මුලතිව්හි හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවන්‍යාගාරයක් වසාදැමීමට මැරිටයිම්පත්තු ප්‍රාදේශීය සභාව හමුදාවට දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ, යුද්ධයෙන් පීඩාවට පත් පදිංචිකරුවන්ගේ