
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියානු සාගරයේ සහ දකුණු ආසියාවේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ඉන්දියාව ඉටු කරන තීරණාත්මක කාර්යභාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.
ඒ, ඉන්දියාවේ ANI පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.
සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය පෝෂණය කරන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ජාතික අවශ්‍යතා පෙළගැස්වීම ද ඔහු එහිදී ඉස්මතු කළේය.
ඉන්දියාවේ ගෝලීය සුපිරි බලවතාගේ තත්ත්වය පිළිගනිමින්, වෙනස්වන ගෝලීය බලවතුන් සමඟ පෙළගැසී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර ආසනයක් සඳහා වූ එහි උත්සාහයට ද සජිත් ප්‍රේමදාස සහාය දැක්වීය.
අතීත ආර්ථික දුෂ්කරතා අතරතුර ශ්‍රී ලංකාවට උපකාර කිරීම, එමඟින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ඔහු අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජයට ප්‍රශංසා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart