
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට අභියෝග රැසකට මුහුණ පා සිටින මෙම අවස්ථාවේ අපනයනය ඉතා වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා පැවසුවේ මීට දශකයකට පමණ පෙර ස්වභාවික මල් වර්ග මෙරට අපනයන ක්ෂේත්රයේ ඉදිරිපෙළ පැවති බවයි.
නමුත් වර්තමානය වනවිට ඒවා සියල්ල ආනයනය කරන තත්වයට රට පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
චීනය සහ ඉන්දියාව යනු ලංකාව මල් ආනයනය කරන ප්රමුඛ රටවල් බව ද ඔහු පැවසුවේය.
එමෙන්ම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රබර් සහ පොල් කර්මාන්තය ද මුහුණ පා ඇත්තේ එවැනි ඉරණමකට බවයි.
එබැවින් රටට සිදුව ඇත්තේ කුමක් ද යන්න සියලු පාර්ශව විසින් සිතා බැලිය යුතු කාලය එළඹ ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart