9 months ago Tags #ceylonwire දෙසැම්බර් 31ට කළින් උසාවි සුද්දකරන්නැයි විනිසුරුවන්ට දැනුම්දෙයි සියලුම මහාධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ නිලධාරීන්ට චක්‍රලේඛ අංක 422 ඒ අනුව, 2025 දෙසැම්බර් 31 වන දිනට පෙර විභාග කටයුතු අවසන්
9 months ago Tags #ceylonwire කොලිටි ෆේල් නිසා රු.මිලියන 910ක් වටිනා ටොන් 22,950ක ලුණු තොගයක් රේගුවේ හිරවෙලා රුපියල් මිලියන 910 කට වඩා වටිනා ආනයනික ලුණු මෙට්‍රික් ටොන් 22,950ක තොගයක්, ජාතික ප්‍රමිතීන්ට අනුකූල නොවන බව සොයාගැනීමෙන් පසු ශ්‍රී
9 months ago Tags #ceylonwire හිටපු ජනාධිපතිලාගේ ආරක්ෂාව ගැන රජයේ තීන්දුව දේශපාලනික බව රවී කියයි හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දුව වත්මන් ආණ්ඩුවේ දේශපාලනික තීන්දුවක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී
9 months ago Tags #ceylonwire කාසල්රී ජලාශයත් නිල ජල ගුවන් තොටුපොළක් කරයි නව ජල ගුවන් යානා රෙගුලාසිවලට අනුකූලව කාසල්රී ජලාශයේ ජල ගුවන් යානා මෙහෙයවීමේ කටයුතු වෙනුවෙන් අවසර ලබාදීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා සිවිල්
9 months ago Tags #ceylonwire වැස්ස මේ මාසේ ඉවර වෙනකන් තියෙයිලු අයහපත් කාලගුණික තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙම මාසය අවසානය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම
9 months ago Tags #ceylonwire හිරකාරයෙක්ට කුඩු ගෙනියන්න උදව් කරපු කළුතර ජේලර් කෙනෙක් අත්අඩංගුවේ කළුතර බන්ධනාගාරයේ රැඳවියකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන සැපයීමට කාන්තාවකට ආධාර සහ අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති බන්ධනාගාර ජේලර්වරයකු
9 months ago Tags #ceylonwire දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළමු මාස 9 බදු ඉලක්කයටත් වැඩියෙන් හොයලා 2025 වසරේ මුල් මාස නවය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය බදු ආදායම් ඉලක්කය ඉක්මවා ගොස් තිබේ. පාර්ලිමේන්තු ක්‍රම සහ විධි
9 months ago Tags #ceylonwire මෙන්න ගැහිලි | හාල් ගෙන්නිල්ල නිසා සතොසට රු.බිලියන 15ක පාඩුවක් | කෝප් කමිටුව සොයාගනී 2014 සහ 2015 වර්ෂවලදී අක්‍රමවත් සහල් ආනයනය හේතුවෙන් ලංකා සතොස ආයතනය රුපියල් බිලියන 15.15ක අලාභයක් ලබා ඇති බවත්, එය ප්‍රසම්පාදන
9 months ago Tags #ceylonwire ලංකාවේ පෝට්සිටි එක ආසියා පැසිෆික් කලාපයේ හොඳම දැනුම් කලාපය වෙයි කොළඹ වරාය නගරය ‘ආසියා පැසිෆික් කලාපයේ හොඳම දැනුම් කලාපය’ ලෙස නම් කර තිබේ. බ්‍රිතාන්‍ය ෆයිනෑන්ෂල් ටයිම්ස්හි විශේෂ ඒකකයක් වන ‘fDi
9 months ago Tags #AB_ඩිවිලියර්ස් ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම වෙනස ‘ටෙස්ට්20’ ඉන්දියාවේ දී පටන් ගනී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ උපායශීලී සංකීර්ණතා සහ T20 තරඟවල ශක්තිය සහ වේගය ඒකාබද්ධ කරන ඕවර 80 දෙමුහුන් ආකෘතියක් වන ටෙස්ට්20 ක්‍රිකට්