9 months ago Tags #ceylonwire පොළොන්නරුවේ කුඩු විකිණු ‘හාවා’ බඩුත් එක්ක මාට්ටු | ලක්ෂ තිහකුත් ළඟ තිබිලා හෙරොයින් විකුණා උපයාගත් බවට සැකකරන රුපියල් තිස්ලක්ෂ විසිහත්දාසක මුදලක් ඇතුළු හෙරෝයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් තුන්සියයක් සමග පොළොන්නරුව බැඳිවැව මාඔය ප්‍රදේශයේදී
9 months ago Tags #ceylonwire ලංකාවේ ලොකුම ගජමුතු තොගය දඹානෙන් අල්ලයි | වටිනාකම කෝටි 30යි(වීඩියෝ) මහියංගනය, දඹාන ප්‍රදේශයේ දී රුපියල් කෝටි 30කට අධික වටිනාකමකින් යුත් ගජමුතු තොගයක් සමග සැකකරුවකු වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
9 months ago Tags #ceylonwire ලංකාවේ වැඩිහිටියන්ගෙන් ලක්ෂ 43කට හයි බ්ලඩ් ප්‍රෙෂර් | හැබැයි බෙහෙත් ගන්නේ ලක්ෂ 15යි ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රී ලාංකීය වැඩිහිටියන්ගෙන් මිලියන 4.3ක් පමණ දෙනා අධි රුධිර පීඩනයෙන් පෙළෙන අතර ඉන් කිසියම් ආකාරයක ප්‍රතිකාරයක්
9 months ago Tags #ceylonwire එවරස්ට් තරණය කළ පළමු කණ්ඩායමේ අවසන් සාමාජිකයා මියයයි එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු කණ්ඩායමේ අවසන් සාමාජිකයා වන කාංචා ෂර්පා මියගොස් තිබේ. නේපාල කත්මණ්ඩු නුවරදී ඔහු මියයන විට
9 months ago Tags #ceylonwire ලංකාවේ දරුවන්ට ලබාදෙන ශාරීරික දඬුවම් ඉහළ ගොස් ඇති බව මානව හිමිකම් කොමිසම හෙළිකරයි මෙරට තුළ ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්, විශේෂයෙන් ශාරීරික දඬුවම් ඇතුළත් නඩු ගැන වාර්තා වැඩිවීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම
9 months ago Tags #ceylonwire පැරාලිම්පික් රන් පදක්කම්ලාභී හමුදා නිලධාරියා කෝච්චියේ හැපී මියයයි ශ්‍රී ලංකා හමුදා නිලධාරියකු සහ පැරාලිම්පික් රන් පදක්කම්ලාභී වර්ණකුලසූරිය අමිල ප්රෂාන් මදුරන්කුලිය ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් මියගොස් තිබේ. මදුරන්කුලිය, කීර්තිසිංහගම පදිංචි
9 months ago Tags #ceylonwire අගමැති හරිනි අගමැති මෝදි හමුවෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද නවදිල්ලියේදී සිය ඉන්දීය නිල සංචාරය අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි හමුවිය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ
9 months ago Tags #CCD සෙව්වන්දිට නවාතැන් දුන් ‘කොස්තාපල් බෑණා’ ‘නැන්දම්මා’ සහ ‘මතුගම ශාන්’ගේ ගෝලයෙක් අල්ලයි නේපාලයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන එන ලද ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියට නවාතැන් දුන් බවට චෝදනා එල්ල වී ඇති පොලිස්
9 months ago Tags #ceylonwire ලංකාවේ දරුවෝ ලක්ෂ 1.8කට මන්දපෝෂණය | දරුවෝ 10,000කට උග්‍ර මන්දපෝෂණය ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු, අඩු බරින් යුත් දරුවන් 187,714 ක් සිටින බවත්, උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 10,000ක් රට
9 months ago Tags #ceylonwire අර්ජුන් මහේන්ද්‍රන්ගේ අලුත්ම ඡායාරූපයක් ජනමාධ්‍යවේදියෙක් එළියට දමයි ශ්‍රී ලංකාවේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තවමත් අවශ්‍යව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ මෑත කාලීන ඡායාරූපයක් ජ්‍යෙෂ්ඨ