7 months ago Tags #ceylonwire මරදානේ හොර ඒජන්සියක් වටළයි | පාස්පෝට් 256ක් හමුවෙයි | තුනක් අත්අඩංගුවට වංචා චෝදනා මත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබියදීත්, සේවකයන් බඳවා ගැනීම
7 months ago Tags #ceylonwire අබුඩාබි T10 තරගාවලියේදී තරග පාවාදීමේ චෝදනාවක් – අමෙරිකානු ක්‍රීඩක රෙඩ්ඩිට තාවකාලික ක්‍රිකට් තහනමක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ICC දූෂණ විරෝධී නීති සංග්‍රහයේ වගන්ති තුනක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපද ක්‍රීඩක බොඩුගුම් අඛිලේෂ්
7 months ago Tags #ceylonwire මාළිමාවේ ගෝමරන්කඩවල සභාපති හදිසියේ මියයයි ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංග ධර්මදාස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 34 කි. හෘදයාබාධයක්
7 months ago Tags #ceylonwire බැසිල්ට ‘හිරිවැටෙන ලෙඩක්’ | ඒකයි නඩුවට ඇවිත් නැත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ගුවන් ගමන් යෑම නුසුදුසු බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇතත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන්
7 months ago Tags #ceylonwire කුඩු කිලෝ 150ක් ජාවාරම් කළ මීගමුවේ හතරකට නියම කළ මරණ දඬුවම ඇපැල් උසාවිය තහවුරු කරයි 2019 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 151.341 ක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් පස්දෙනකුට නියම කරන ලද මරණ දඬුවම් අද අභියාචනාධිකරණය
7 months ago Tags #ceylonwire පොට්සිටියේ වාහනයක් පෙරළෙයි අද දින කොළඹ වරාය නගර ප්‍රදේශයේදී මෝටර් රථයක් සම්බන්ධ අනතුරක් වාර්තා විය. වාර්තාවලට අනුව, මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස්
7 months ago Tags #ceylonwire කෝටි 400ක කුඩු උණාකූරුවේ ශාන්තගේ | ලංකාවේ නියෝජිතයා පන්නල සජබ අපේක්ෂකයා! ශ්‍රී ලංකාවට දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට අධික වටිනාකමෙන් යුත් මත්ද්‍රව්‍ය තොගය උණාකූරුවේ ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත්
7 months ago Tags #'ගැහැනු_ළමයි' ලංකාවේ පරණ චිත්‍රපටි 12ක් ප්‍රංශයේ පැවැත්වෙන අන්තර්ජාතික සිනමා උලෙළකදී පෙන්වන්න යයි ‘ප්‍රංශ-ඉන්දියා-ශ්‍රී ලංකා සිනමා උරුමය’ ව්‍යාපෘතියේ අංගයක් ලෙස නොවැම්බර් 21 වැනිදා සිට 29 වැනිදා දක්වා ප්‍රංශයේ නැන්ටෙස් හි පැවැත්වෙන ‘ෆෙස්ටිවල් ඩෙස්
7 months ago Tags #ceylonwire හඳුන් නුගේගොඩ දාපු සිනි කඩෙන් දවස්.9 ට ලක්ෂ8 ආදායමක්(වීඩියෝ) පැලවත්ත සහ සෙවනගල නිෂ්පාදනය කරන දුඹුරු සීනි මෙරට පාරිභෝගිකයන් අතර ප්‍රචලිත කිරීම සඳහා පසුගියදා නුගේගොඩ දී ඇරඹු සිල්ලර සීනි අලෙවිසැල
7 months ago Tags #APH_කොම්පෝස්ට් වාර්ෂික පොල් අස්වැන්න උසස් තත්ත්වයේ පොල් බිලියන 4.2ක් කරගන්න සැලසුම් මෙරට වාර්ෂික පොල් අස්වැන්න ඉහළ ශ්‍රේණියේ පොල් බිලියන 4.2ක ඉලක්කයක් වෙත ගෙන යෑමට අපේක්ෂා කර තිබේ. පොල් වගා කිරීමේ මණ්ඩලයේ