7 months ago Tags #'දිට්වා' දිට්වා ලංකාවට කරපු දේ ගැන පාකිස්ථාන අගමැති ශෝක වෙයි දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හා දේපළ හානි පිළිබඳ පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සිය බලවත් ශෝකය පළ
7 months ago Tags #ceylonwire විපතට පත් ජනතාවට සහන දෙන්න මහාභාණ්ඩාගාරය බැංකු එක්ක සාකච්ඡා කරයි සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ නිවාස, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යාපාරවලට උපකාර කිරීම සඳහා රජය රක්ෂණ සහ බැංකු
7 months ago Tags #ceylonwire රවීගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් – “බැඳුම්කර වංචාව අතරතුර මහබැංකුව තිබුණේ මගේ විෂයපථය යටතේ නොවෙයි” 2015 දී මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ මහබැංකුව තමන් යටතේ පැවති බවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අසත්‍ය ප්‍රකාශයක් කර
7 months ago Tags #news ජනපතිට අපහාස කරන අයට එරෙහිව හදිසි නීතිය යටතේ ක්‍රියා කරන්නැයි වටගල පොලිසියට උපදෙස් දෙයි පවතින ආපදා තත්ත්වය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශ පතුරුවන අයට එරෙහිව හදිසි නීතිය යටතේ පියවර ගන්නා ලෙස
7 months ago Tags #ceylonwire අනුර මෝදිට ”ස්තූතියි” කියයි දිත්වා සුළි කුණාටුවේ බලපෑම් හමුවේ මෙරට ජනතාව මුහුණ පෑ ආපදා තත්වය සඳහා මුහුණදීමට ඉන්දියාව ලබා දුන් සහයෝගය වෙනුවෙන් ජනාධිපති අනුර
7 months ago Tags #ceylonwire හෙට උඳුවප් පෝය කියලා අනුරාධපුරේ එන්න හදන්න එපා – පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි හෙටට (04) යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවල සිට අනුරාධපුරයට පැමිණීමෙන් වළකින ලෙස අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම
7 months ago Tags #ceylonwire විමල් වීරවංශට වරෙන්තු හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබේ. නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනීනොසිටීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම
7 months ago Tags #ceylonwire ක්ෂේත්‍ර රෝහල් ඇතුළු ඉන්දියානු හදිසි වෛද්‍යාධාර ශ්‍රී ලංකාවට | එක රෝහලක් වැලිමඩට හදිසි වෛද්‍යාධාර රැගත් ඉන්දියානු ගුවන් හමුදාවේ C-17A ගුවන් යානයක් ඊයේ (02) පස්වරුවේ මෙරටට පැමිණියේය. මෙම වෛද්‍යාධාර තොගයට අත්‍යවශ්‍ය ඖෂධ, වෛද්‍ය
7 months ago Tags #ceylonwire ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (03) සවස 05.00 ට හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ. රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.
7 months ago Tags #ceylonwire විපතට පත් ජනතාව වෙනුවෙන් පෝට්සිටියෙන් ලක්ෂ 100ක ආධාර අලුතින් පිහිටුවන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට චයිනා හාබර් ඉන්ජිනියරින් කෝපරේෂන්(CHEC) පෝර්ට් සිටි කලම්බෝ (පෞද්ගලික) සමාගම විසින් රුපියල් මිලියන 10ක