
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් පැනනගින බලශක්ති අභියෝග සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් අඩුකර ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් රාඔහු පැවසුවේ, වත්මන් තත්ත්වය බරපතල බවත්, ගෝලීය තත්ත්වයන් ස්ථාවර වනතුරු වගකීමෙන් කටයුතු කරන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.
“මෙය සාමාන්‍ය තත්වයක් නෙවෙයි; එය ඉතා බරපතල තත්වයක්,” ඔහු පැවසුවේ, ගමන්බිමන් සීමාකිරීමෙන්, අත්‍යවශ්‍ය කරුණු සඳහා පමණක් ඉන්ධන මිලදී ගැනීමෙන් සහ හැකි අවම ඉන්ධන පරිභෝජනය පවත්වා ගැනීමෙන් අර්බුදය කළමනාකරණය කිරීමට සාමූහිකව උපකාර කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
මෑතකදී ඉන්ධන මිල ඉහළ යාමට හේතුව රට පුරා පැතිරුණු භීතියෙන් නිසා අධික ලෙස ඉන්ධන මිලදී ගැනීම් බවද හෙතෙම පෙන්වාදුන්නේය.
එවැනි අධික මිලදී ගැනීමක් සිදු නොවූයේ නම්, බලධාරීන්ට අවම වශයෙන් මෙම මාසය අවසන් වන තෙක් පෙර ඉන්ධන මිල පවත්වා ගැනීමට හැකිව තිබූ බව ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart