
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අන්තර්ජාතික මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවට දකුණින් වූ අන්තර්ජාතික මුහුදේදී අත්අඩංගුවට ගත් මෙම යාත්‍රාව ගොඩබිම රැගෙන ඒමට තවත් දින දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාගර් පවසයි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ඍජු මැදිහත්වීම මත නාවික හමුදාව, මත්ද්‍රව්‍ය නාශක අංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුව ඒකාබද්ධව කළ මෙහෙයුමකදී මෙම යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.
මෙම යාත්‍රාවේ ඇති අවි ආයුධ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව වාර්තා වී නැත.
මේ අතර මෙම අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් මෙරට නියෝජිතයන් පිරිසක් ද දකුණු පළාතේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දකුණු පළාතේ පදිංචිකරුවන් බව පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart