
සෝෂල් මීඩියා දාලා සපත්තු ගන්න සල්ලි එකතු කරන්න ඕනේ නැහැ| ජාතික සංචිතයේ ක්‍රීඩකයාගේ කතාව බොරුවක් බව ක්‍රීඩා ඇමැති තදින් කියයි
තමන්ට නිසි අනුග්‍රහයක් නොලැබෙන බවට ක්‍රීඩකයකු කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, අදාළ ක්‍රීඩකයා දැනටමත් ජාතික සංචිතයට









