3 weeks ago Tags #ceylonwire අවුරුදු 30ක් ඇදුණු නිවාස නඩුව නිමවයි | පුතාට එරෙහිව පැවරූ නඩුව අම්මා දිනයි බැංකු ණයක් ලබාගැනීමේ අරමුණින් පමණක් පුතාගේ නමට පැවරූ නේවාසික දේපළක අයිතිය වෙනුවෙන් වසර 30ක් තිස්සේ සටන් වැදුණු මවකට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය
3 weeks ago Tags #ceylonwire ‘කෙවිටක් අරගෙන පොලිසිය පසුපස යාමට සිදුවූ’ කතාවට මන්ත්‍රී ලක්මාලිගෙන් ළමා රක්ෂණ අධිකාරියේ නීති අධ්‍යක්ෂවරියට දෝස්මුරයක්! පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්කරනු ලැබූ බව කියන සිද්ධියට අදාළ නඩුවේදී ඊට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලිසිය
3 weeks ago Tags #ceylonwire තලවතුගොඩ අවන්හලක ගින්නෙන් තුවාල ලැබූ තිදෙනාම මියයයි (වීඩියෝ) තලවතුගොඩ හන්දිය අසල පිහිටි අවන්හලක අද (09) උදෑසන හටගත් හදිසි ගින්නකින් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති
3 weeks ago Tags #Barking_Deer ඕලු මුවෙක් මරා මස්කළ දෙදෙනෙක් රු.180,000ක් දඩ කති ශ්‍රී ලංකාවේ වනජීවී නීති යටතේ දැඩි ලෙස ආරක්ෂිත සත්ත්ව විශේෂයක් වන ඕලු මුවෙකු (Barking Deer) මරා මස්කිරීමේ වරදට අත්අඩංගුවට ගත්
3 weeks ago Tags #ceylonwire “අලි-මිනිස් ගැටුමට ඉදිකරන විදුලි වැටවල අරමුණ අලි මරාදැමීම නොව පළවා හැරීමයි” | අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය කියයි “අලි-මිනිස් ගැටුමෙන් පීඩාවට පත් ප්‍රදේශවල විදුලි වැටවල් ඉදිකිරීමේ අරමුණ අලින් මරාදැමීම නොව, ඔවුන් ගම්වැදීම වැළැක්වීමයි. යම් හෙයකින් මෙම විදුලි වැටවල්වල
3 weeks ago Tags #ceylonwire හදිසි මරණ පරීක්ෂකවරු අල්ලස් ඉල්ලුවොත් වහාම දැනුම් දෙන්න අධිකරණ ක්‍රියාවලිය පහසු කරවීම සඳහා ගරු සේවයක් ලබාදීම වෙනුවෙන් අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 108 වගන්තිය යටතේ හදිසි මරණ පරීක්ෂකවරුන්
3 weeks ago Tags #ceylonwire දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර්හුවමාරුව අසලදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් 10කට තුවාල දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථයක් පින්නදූව අන්තර් හුවමාරුව අසලදී අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනකු තුවාල ලබා
3 weeks ago Tags #ceylonwire ශානි අයින් කරනවා නම් උපවාසය අත්හරිනවා | සලේ කොන්දේසි දමයි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ තවදුරටත් ආහාර වර්ජනයේ නිරතව සිටින
3 weeks ago Tags #ceylonwire සරණගේ සම්පූර්ණ දඩුවම | බරපතල වැඩ සහිතව වසර 16ක් හිරේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත
3 weeks ago Tags #ceylonwire සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත වසර 04ක සිරදඬුවමක් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකට බරපතළ වැඩ සහිත වසර 04