7 months ago Tags #ceylonwire දිත්වා සුළිකුණාටුව නිසා ‘මියගිය-අතුරුදන්’ ගණන 800 දක්වා ඉහළට දිත්වා සුළි කුණාටුවෙන් මෙරට පුද්ගලයන් 829 දෙනෙකු මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. වැඩිම
7 months ago Tags #ceylonwire ගංවතුර නිසා දින දෙකක් සෝමාවතිය චෛත්‍යයේ පේසා වළල්ලේ රැඳීසිටි අලියා කැලේට යයි දින දෙකක් පුරා මහාගංවතුරට කොටුවී ඓතිහාසික සෝමවතිය පුදබිමේ චෛත්‍යයේ පේසා වළල්ලේ රැඳීසිටි වන අලියකු පෙරේදා සවස සෝමාවතිය ජාතික වනෝද්‍යාන නිලධාරීන්
7 months ago Tags # මියයයි කුඹුරේ අනවසර විදුලි රැහැනේ පැටලුණු සුරතල් බල්ලා බේරන්නට ගිය අට හැවිරිදි දරුවා විදුලිසැර වැදී මියයයි කුඹුරක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටළී සිටි සුනඛයකු බේරාගැනීමට ගිය අට හැවිරිදි සිසුවකු විදුලිසැර වැදී මියයෑම සම්බන්ධයෙන් එම විදුලි
7 months ago Tags #ceylonwire සමාජ මාධ්‍ය හෝ දේශපාලන මර්දනයට හදිසි නීතිය පාවිච්චි කරන්න උපදෙස් දීලා නෑ – පොලිස් ඇමැති කියයි සමාජ මාධ්‍ය හෝ දේශපාලන වශයෙන් කිසිවකු මර්දනය කිරීමට හදිසි නීතිය භාවිත කිරීමට කිසිදු උපදෙසක් ලබාදී නැතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද
7 months ago Tags #ceylonwire අවදානම් ප්‍රදේශවල ඉතා සුළු වැස්සකින් වුණත් ආයෙත් නායයන්න පුළුවන් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අධික වර්ෂාවට නායයෑම් සහිත ප්‍රදේශවල පස සංතෘප්ත වී තිබෙන නිසා ඉතාම අඩු වර්ෂාවකදී වුවත්
7 months ago Tags #ceylonwire විදේශගත ශ්‍රී ලාංකිකයෝ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු.මිලියන 700කට ආසන්න මුදලක් පරිත්‍යාග කරලා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමට අනුව, ‘Rebuilding Sri Lanka’ අරමුදලට විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල්
7 months ago Tags #ceylonwire මන්නාරමේ මස් කෑම තහනම් කරයි මන්නාරම් දිස්ත්‍රික්යේ සතියක කාලයක සියලුම මස් වර්ග විකිණිම තහනම් කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.ඒ. පී.
7 months ago Tags #ceylonwire ඉන්දීය C-17 ගුවන් යානයකින් ලංකාවට ‘පාලමක්’ අරගෙන එයි රට පුරා සිදුවෙමින් පවතින ආපදා ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය වීම වෙනුවෙන් තවකාලික පාලමක(බේලි පාලම) කොටස් සහ විශේෂඥ නිලධාරීන් රැගත් විශේෂ
7 months ago Tags #ceylonwire චලෙයි හි අතුරුදන් වූ නාවික හමුදා සාමාජිකයන් පස්දෙනාගෙන් එක් අයකුගේ මළසිරුර සොයාගනී මුලතිව් දිස්ත්‍රික්කයේ චලෙයි ප්‍රදේශයේ ගංවතුර අවම කිරීමේ මෙහෙයුමකදී අතුරුදහන් වූ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් පස්දෙනාගෙන් එක් අයෙකුගේ මළසිරුර සොයාගෙන
7 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු.මිලියන 300ක් පරිත්‍යාග කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 300 ක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. මෙම තීරණය