
‘පූජිත්-සී.ඩී.-දේශබන්දු’ කාලවල දීපු උසස්වීම් අභියෝගයට ලක්කර ගොනුකළ පොලිස් පෙත්සම් 40ක් ශ්‍රේෂ්ඨාධිකරණය වීසිකරයි
මෑත කාලයේ පොලිස් සේවයේ විවිධ ශ්‍රේණි සඳහා සිදුකරනු ලැබූ උසස්වීම් අභියෝගයට ලක්කරමින් උසස්වීම් නොලද නිලධාරීන් සහ නිලධාරිනියන් 1050 කට ආසන්න









