5 months ago Tags #ceylonwire බේස්ලයින් පාර තවත් දික්කරයි බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියර ලෙස කිරුළපන මංසන්ධියේ සිට කොළඹහොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක දුරක්
5 months ago Tags #ceylonwire “සියලුම තීරණ ජනප්‍රිය නෑ – නීතිපතිගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා” | නීතිඥ සංගමය නීතිපති වෙනුවෙන් පෙරට එයි නීතිපතිවරයාගේ කාර්යභාරයට සහ ස්වාධීනත්වයට බලපෑම් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්ලවන අසාධාරණ විවේචන සහ මැදිහත්වීම් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය
5 months ago Tags #ceylonwire මේ අවුරුද්දේ හෙදියෝ 1000ක් ඊශ්‍රායලයට යවන්න ප්ලෑන් කරයි 2026 දී ඊශ්‍රායලයට ගෘහ මූලික හෙද රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 1,000ක් යැවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර
5 months ago Tags #ceylonwire කෙරවලපිටියේ කුණු ටොන් 600,000ක් ගොඩගැහිලා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ව්‍යුහගත හා දිගුකාලීන ක්‍රමවේදයක් ගෙන ආ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි. කෙරවලපිටිය අපද්‍රව්‍ය කළමනාකරණ
5 months ago Tags #ceylonwire 699කට ඉඩ පහසුකම් තියෙන දුම්බර බන්ධනාගාරේ දැනට 2,246ක් ඉන්නවලු ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරියකගෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න මාලාවක් යොමු විය.
5 months ago Tags #ceylonwire ඇෆ්ගනිස්තානයේ චීන අවන්හලකට ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි චීන අවන්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබූ බව හදිසි සේවා
5 months ago Tags #ceylonwire “ගල්ආඅඟුරු ටෙන්ඩරේ නිසා ආණ්ඩුව කළුවෙලා | ආන්දෝලනාත්මක ගල්අඟුරු ගනුදෙනුව ගැන ආණ්ඩුවට උත්තර නෑ | අන්තිමේ ලයිට් කපන්න වෙයිද?” – රජිත් කීර්ති තෙන්නකෝන්(වීඩියෝ) රටේ විදුලි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට, නිසි වේළාවට – නිසි ප්‍රමිතියකින් යුතු ගල් අඟුරු මිලදී ගැනීමේ රජයේ වගකීම ඉටු කිරීමට
5 months ago Tags #ceylonwire අගමැති හරිනිට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයට ආණ්ඩුව සූදානම්(වීඩියෝ) අධ්‍යාපන අමාත්‍යවරිය ද වන අගමැතිනි හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය විසින් සකස් කරන විශ්වාසභංග යෝජනාව විවාද කිරීම සඳහා මෙම සතියේ පාර්ලිමේන්තු
5 months ago Tags ##ප්‍රතිපත්ති_අධ්‍යයන_ආයතනයය ලංකාවේ සියයට 22.8කගේ රැකියා AI නිසා අනතුරේ රැකියා නියුක්ත ජනගහනයෙන් දළ වශයෙන් සියයට 22.8ක් පමණ වන ශ්‍රී ලාංකික සේවකයන් මිලියන 1.83ක් පමණ, උත්පාදක කෘත්‍රිම බුද්ධියට (GenAI) නිරාවරණය
5 months ago Tags #ceylonwire ස්කෑන් පරීක්ෂණයකට ආපු රට කතට විකිරණවේදියාගෙන් අතවරයක් වෙලා – පොලිසියෙන් පරීක්ෂණයක් අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සඳහා ගාල්ලේ පෞද්ගලික රෝහලකට ගිය තමන්ට විකිරණවේදියකු ලිංගික හිරිහැර කළ බවට සංචාරයක් සඳහා පැමිණ සිටින විදෙස්