
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සඳහා රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාව අවට ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් ඇදහැලෙන වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැක.
එබැවින්, ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද වැසි, තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart