4 months ago Tags #ceylonwire හුංගම මුහුදේ ගිලී අතුරුදන් වූ සිසුන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු හමුවේ හුංගම, කලමැටිය මුහුදු තීරයේ පසුගිය සෙනසුරාදා (30) සන්ද්‍යාවේ දිය නෑමට ගොස් අනතුරට පත්ව අතුරුදන්ව සිටි පාසල් සිසුන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු
4 months ago Tags #ceylonwire පාර්ලිමේන්තු තහනමට ලක්වූ චාමර සම්පත් උසාවි නියෝගයකින් චීන සංචාරයට එක්වෙයි චීන සංචාරයකට සහභාගී වීමට අවස්ථාව අහිමි වීම නිසා පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් මෑතකදී එක් දිනක පාර්ලිමේන්තු සභා ගර්භ
4 months ago Tags #ceylonwire ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලෙන් ලංකාවට රන් සහ ලෝකඩ පදක්කම් | රන්සිනී සහ සදෙව් දස්කම් දක්වති හොංකොං හි දැනට පැවැත්වෙන 22 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ (කනිෂ්ඨ) මලල ක්‍රීඩා ශූරතාවලියේ බාලිකා මීටර් 200 ධාවන තරඟයෙන්
4 months ago Tags #ceylonwire වැලිකඩ පොලිස් OICගේ චීන කප්පම් කේස් එක | අතරමැදි කාන්තාව අත්අඩංගුවට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් මෙහෙයුමක් වැලිකඩ පොලිස් කප්පම් සහ අල්ලස් සිදුවීමට අදාළ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, මේ වන විට එහි ප්‍රධානතම සැකකාරියක වෙත මධ්‍යම
4 months ago Tags #ceylonwire බාල ගල්අඟුරු ගෙන්වීම වැළැක්වීමට ලබන වසරේ සිට දැඩි නීති | මෙවර සිදුවූ මිලියන 37ක පාඩුව සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනේ ලබන වසර වෙනුවෙන් සිදුකෙරෙන ගල්අඟුරු ආනයනය සඳහා රජය විසින් දැඩි රීති මාලාවක් පනවා ඇති බවත්, බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට
4 months ago Tags #ceylonwire “කවුද කියන්නේ රට කඩාවැටෙන කල් විපක්ෂය බලාගෙන ඉන්නවා කියලා” | රවී චෝදනා ප්‍රතික්ෂේප කරයි රට කඩා වැටෙන තුරු විපක්ෂය බලා සිටින බව විවිධ පාර්ශව සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
4 months ago Tags #ceylonwire ඉන්ධන මිල ඉහළට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක් ප්‍රකාශයට පත්කර ඇත. සංශෝධිත
4 months ago Tags #Apple නව වර්ණ සහ වෙනස්කම් රැසක් සමඟින් iPhone 18 Pro එළිදැක්වීමට සූදානම් ලබන සැප්තැම්බර් මාසයේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත ඇපල් (Apple) සමාගමේ නවතම iPhone 18 Pro මාදිලිය, නවතම වර්ණ කිහිපයකින් සහ සියුම්
4 months ago Tags #ceylonwire ආන්දෝලනාත්මක ඊ-පාස්පෝට් ටෙන්ඩරය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කෙරේ! සමාජය තුළ දැඩි කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර (e-passport) ව්‍යාපෘතියට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය (ටෙන්ඩර් කැඳවීම) වහාම ක්‍රියාත්මක වන
4 months ago Tags #ceylonwire ජංගම දුරකතනයක් නිසා සිදු වූ මහා ඛේදවාචකයක් | 14 හැවිරිදි සහෝදරයා 11 හැවිරිදි නැඟණිය මරා නානකාමර ජල ටැංකියට දමලා ජංගම දුරකතනයක් ලබානොදීම හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් සිය 11 හැවිරිදි සෙහොයුරිය ඝාතනය කළ බව කියන 14 හැවිරිදි පාසල්