4 months ago Tags #ceylonwire ඉන්දියාව ලොව විශාලතම තාක්ෂණික සංචිතයේ මධ්‍යස්ථානය බව මෝදි කියයි මෙවර ඉන්දියාවේ පැවැත්වෙන 2026 AI බලපෑම් සමුළුවේ ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සිදු කළේය. එහිදී අග්‍රාමාත්‍යවරයා කෘත්‍රිම බුද්ධිය සහ
4 months ago Tags #ceylonwire බොරුවට කලබල වෙන්න එපා | රටේ ගෑස් හිඟයක් නෑ | ලිට්‍රෝ සමාගම කියයි රටේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බවත්, ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන්
4 months ago Tags #ceylonwire ශ්‍රේෂ්ඨාධිකරණයේදී නතාෂා එදිරිසූරියගෙන් CID නිලධාරියා සමාව ඉල්ලයි සිවිල් ක්‍රියාකාරිනියක සහ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්,
4 months ago Tags #ceylonwire සීනි ලොක්කී ගෙදර ගියේ දේශපාලන බලපෑම් නිසා ද? වත්මන් රජය පත්වීමෙන් පසු ලංකා සීනි පුද්ගලික සමාගම සඳහා පත් කළ දෙවන සභාපතිනිය වූ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර එම ධූරයෙන් ඉල්ලා
4 months ago Tags #ceylonwire T20 ලෝක කුසලානයේ සුපර් 8 වටය 21 වැනිදා ඇරඹේ ICC පිරිමි T20 ලෝක කුසලානයේ සුපිරි අටදෙනාගේ වටයේ තරග ලබන 21 වැනිදා ආරම්භ වීමට නියමිතය. කොළඹදී ඇරඹෙන සුපිරි 8 වටයේ
4 months ago Tags #‘ක්‍රිෂ්’_ව්‍යාපෘති_ගනුදෙනුව ‘ක්‍රිෂ් වංචා’ නඩු විභාගයට දින නියම කරයි කුප්‍රකට ‘ක්‍රිෂ්’ ව්‍යාපෘති ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුව 2026 අප්‍රේල් 2 වැනි දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය
4 months ago Tags #ceylonwire ජාතික ආරක්ෂාවට අවදානමක් ඇති රසායනික ද්‍රව්‍ය 7ක් මෙතෙක් නියාමනය වෙලා නැහැ ජාතික ආරක්ෂාවට ඉහළ අවදානමක් ඇති බවට හඳුනාගෙන ඇති රසායනික ද්‍රව්‍ය හතක් දැනට කිසිදු ආයතනයක් යටතේ නියාමනය නොකරන බව ආරක්ෂක නියෝජ්‍ය
4 months ago Tags #ceylonwire ක්වාසි විනිසුරෙක් රු. 5,000ක අල්ලසක් අරන් – අල්ලස් එකෙන් අල්ලලා වාලච්චේන කෝරලයිපත්තු (මධ්‍යම) ක්වාසි අධිකරණයට අනුයුක්තව සේවය කරන ක්වාසි විනිසුරුවරයකු රුපියල් 5,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
4 months ago Tags #ceylonwire දේශපාලන පීඩනය වැඩියි කියලා සීනි සමාගමේ ලොක්කි ඉල්ලා අස්වෙලා වැඩිවන දේශපාලන පීඩනය සහ පාලන ගැටළු සමබන්ධ කරුණු දක්වමින් සඳමාලි චන්ද්‍රසේකර ලංකා සීනි සමාගමේ සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි
4 months ago Tags #ceylonwire AI සමුළුවට ගිය ජනපතිව අගමැති මෝදි පිළිගනී(වීඩියෝ) භාරත් මණ්ඩපම් හි පැවැත්වෙන ඉන්දීය AI බලපෑම් සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි