3 years ago Tags #ceylonwire ආපහු වැඩට ගත්ත විශේෂඥ වෛද්‍යවරුන්ට මාස ගාණක් තිස්සේ කිසිම ගෙවීමක් නෑ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැටුප් හා විශ්‍රාම වැටුපක් ලබාදෙන බවට ප්‍රතිඥා දී ඇතත් විශ්‍රාම ගැනීමෙන් පසුවද සේවයේ නිරත වන ලෙස ඉල්ලා
3 years ago Tags #ceylonwire බලෙන් ඉඩම් අල්ලගෙන ඉන්න අලි සබ්රිට නඩු ! පුත්තලම ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර 200කට වැඩි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇතැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහිව 1982 අංක
3 years ago Tags #ceylonwire ආණ්ඩුවට විරුද්ධව සමාජ මාධ්‍යයේ ලියන අයගේ කට වහන පනත් කෙටුම්පත ගැසට් කෙරේ සමාජ මාධ්‍ය නියාමනයට අදාළ පනත් කෙටුම්පත ඊයේ රාත්‍රියේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත. මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැතිවරයාගේ නියමය පරිදි
3 years ago Tags #ceylonwire ධනුෂ්ක සමග උසාවියට ඇවිද එන මේ අබිරහස් තරුණිය කවුද? ධනුෂ්ක ගුණතිලක අවසරයකින් තොරව ලිංගික අතවර කිරීමේ එක් චෝදනාවකට නිවැරැදිකරු බව ප්‍රකාශ කිරීමෙන් පසු, ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ විනිසුරුවරයා පමණක්
3 years ago Tags #ceylonwire කහ උණ එන්නත් නැතුව 5000ක් පෝලිමේ අප්‍රිකානු මහාද්වීපයට අයත් රටවලට ගමන් කිරීම සඳහා අවශ්‍ය අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස සළකන ‘කහ උණ’ එන්නත(Yellow Fever vaccine) ලබාගැනීම සඳහා ශ්‍රී
3 years ago Tags #ceylonwire ‘හරක් කටා’ට පනින්න උදව් කළ කොස්තාපල්ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට – ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ පාතාල නායක නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ට පැනයෑමට උදව් කළ පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ මස්සිනා අත්අඩංගුවට ගෙන
3 years ago Tags #ceylonwire සියලුදෙනාගේම යහපැවැත්ම සහතික කරන පද්ධති වෙනස් කිරීමක් කරා විරෝධතා ව්‍යාපාරය අපේක්ෂා කළ ක්‍රම වෙනස එදා අවධානය යොමු කරනු ලැබුවේ, මීට වසර එකහමාරකට පෙර සිදු වූ ආර්ථික කඩාවැටීමට ප්‍රධාන
3 years ago Tags #ceylonwire ආයෙත් පාරවල් හදන්න රජය සූදානම් වෙයි මහාමාර්ග රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් ශ්‍රී ලංකාවේ නවතා ඇති මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමේ රජයේ සැලැස්ම ප්‍රකාශයට පත් කළේය.
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව අනාගතයේ විනාශ විය හැකි ආකාරය ගෝලීය දෙමළ සංසදය පෙන්වාදෙයි රටේ පවතින වරදකරුවන් දඬුවමින් නිදහස් කිරීමේ සංස්කෘතිය අවසන් කිරීමට තීරනාත්මක පියවර නොගෙන, ශ්‍රී ලාංකික ජනතාවට “අනාගතයේදී තවත් විනාශයකට හා අඳුරකට
3 years ago Tags #ceylonwire වහන ආයතනවලින් දොට්ට දාන අය ගැන පොහොට්ටුව දුකින් රාජ්‍ය ව්‍යවසාය (SOE) ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී රැකියා අහිමි වන අයට විකල්ප රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා ලෙස පාලක ශ්‍රී