3 years ago Tags #ceylonwire හදිසි ඖෂධ මිලදී ගැනීම් අත්හිටුවීමේ නියෝගයක් ඉල්ලා අගවිනිසුරුට ලිපියක් සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරනු ලබන හදිසි ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම්
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව කරපු ‘ගොංකම’ රොෂාන් ග්‍රවුන්ඩ් එකේ ඉඳන්ම කිව්වේ මෙහෙමයි(වීඩියෝ) ශ්‍රී ලංකාව ආසියානු කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගයේදී ක්‍රීඩාකළ අතිශය දුර්වල විලාශය බරපතල ලෙස විවේචනයට ලක්ව ඇත. මෙරට සිටින ප්‍රවීන
3 years ago Tags #ceylonwire මස්ක් ට්විටර්(X) වලින් මාසික ගාස්තුවක් අයකරන්න සූදානම් වෙයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ මෑතදී සජීවීව විකාශනය කළ සංවාදයකදී, ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාවේ (X හෙවත් Twitter) හිමිකරු එලෝන් මස්ක්
3 years ago Tags #ceylonwire ඉන්දියාව ජ්‍යෙෂ්ඨ කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් නෙරපා හරියි ඉන්දියාවේ සිටින කැනඩාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු පිටුවහල් කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත. එම තීරණය පිළිබඳව ඉන්දියාවේ කැනඩා මහ
3 years ago Tags #ceylonwire ටවුන් එක මැද ATM එක කඩලා – ලක්ෂ 78ක් උස්සලා නිට්ටඹුව නගරයේ පෞද්ගලික බැංකුවක ඒටීඑම් යන්ත්‍රය බිඳ මුදල් සොරකම් කළ කණ්ඩායම සොයා නිට්ටඹුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. ඒටීඑම් යන්ත්‍රය
3 years ago Tags #ceylonwire සිසුවෙක් අපයෝජනය කළ ටියුෂන් මාස්ටර් අල්ලයි පාසල් සිසුවකු අපයෝජනයට ලක්කළ උපකාරක පන්ති ගුරුවරයකු වත්තේගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාපාන, ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචි
3 years ago Tags #ceylonwire හෘදයාබාධ හේතුවෙන් මියයන තරුණ තරුණියන්ගේ වැඩිවීමක් පසුගිය මාස තුන ඇතුළත කොළඹ ජාතික රෝහලේ පවත්වන ලද මරණ පරීක්ෂණ 1500න්, වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන් 100ක් හෘදයාබාධ සහ
3 years ago Tags #Aukus රනිල් අමෙරිකාවේදී චීනයේ පැත්ත ගෙන අමෙරිකාවට බනී – ආසියාවට නේටෝවක් එපා කියයි ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳුදා ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය අතර පවතින ආරක්ෂක ගිවිසුම(Aukus security pact) “වැරදීමක්” ලෙස ප්‍රකාශයට
3 years ago Tags #Ajay_Banga රනිල් බංගා හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ රජය විසින් ගෙන යන ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉහළින් අගය කළ ලෝක බැංකු සභාපති අජේ
3 years ago Tags #ceylonwire ධනුෂ්ක ගුණතිලක නඩු විභාගය – දෙවැනි දිනයේ විස්තරය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුවේ විනිසුරුවරයාගේ තනි නඩු විභාගය(Judge-alone trial) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර NSW දිස්ත්‍රික් අධිකරණය හමුවේ