
ජෙරොම්ට එරෙහි වත්කම් නඩුවක් ගල්කිස්ස අධිකරණයේ දැමුවාට කොටුව මහේස්ත්රාත් CIDයට දොස් කියයි
ආන්දෝලනාත්මක දේවගැති ජෙරොම් ප්රනාන්දුට එරෙහි නීති විරෝධී වත්කම් සම්බන්ධ නඩුවක් යාබද නොවන අධිකරණ බල ප්රදේශයක පැවරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට









