3 months ago Tags #ceylonwire යුද ගැටුම් ඇරඹීමෙන් පසු පළමු වරට ජපන් සහ ප්‍රංශ නැව් දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කරයි හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණය කළ යාත්‍රා අතලොස්සක් අතර ප්‍රංශය යාත්‍රාවක් සහ ජපන් යාත්‍රාවක් එක් වූ බව සමුද්‍රීය ලුහුබැඳීමේ දත්ත පෙන්වා
3 months ago Tags #ceylonwire GMOA බලපෑම් ප්‍රතික්ෂේප කරමින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා සීයට 96ක් අයැදුම් කරයි පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයැදුම්පත් කැඳවීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර තිබූ පරිදි 2026 අප්‍රේල් මස 04 වැනි
3 months ago Tags #ceylonwire “මම නීතිවිරෝධී වැඩක් කරලා නම් මට විරුද්ධව නඩු දාන්න.. අහිංසක රෝගීන් බිලිගන්න එපා” – සෞඛ්‍ය ඇමැති GMOA එකට කියයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් සීමාවාසික පුහුණුව සම්පූර්ණ කළ වෛද්‍යවරුන්ගේ පත්වීම් ක්‍රියාවලියට එරෙහිව දියත්කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට
3 months ago Tags #ceylonwire ඉරාන යුද්ධය බංග්ලාදේශයේ ආර්ථික දුර්වලතා හෙළිදරව් කරයි බංග්ලාදේශයේ ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් දික් වී ඇති අතර, ප්‍රවාහන කාලසටහන් සීමා වෙමින් පවතී. බලශක්ති අවිනිශ්චිතතාවය ව්‍යාප්ත වීමත් සමඟ කර්මාන්තශාලා සිය
3 months ago Tags #ceylonwire ඉරාන යුද්ධය හමුවේ චීන ආර්ථිකය අහියෝගයක ඉරානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් උද්ධමනය හීන වීමේ (deflation) අවදානම තවදුරටත් උග්‍ර විය හැකි බැවින් චීනය විභව ආර්ථික අභියෝගවලට මුහුණ
3 months ago Tags #ceylonwire ගම්මන්පිලත් එක්ක මහමොළකරු හොයන්න ගිය විපක්ෂයේ නායකයන්ට ලොකු විරෝධයක් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල විසින් රචිත පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයායෑම කෘතිය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වූ විපක්ෂයේ නායකයන්
3 months ago Tags #ceylonwire දවසේ පඩියට වැඩකරන මනුස්සයෙක්ගේ මූලික අයිතිවාසිකම් කඩකළ පොලිසියේ තුන්දෙනෙකුට රු. 225,000ක වන්දි ගෙවන්න නියෝග හංවැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් 2023 දී නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම
3 months ago Tags #ceylonwire මඩකලපුවේ කුරුක්කල්මඩම් කැණීම් අවසන් – මිනිස් අවශේෂ හමු වී නැහැ මිනිස් අවශේෂ හෝ කෞතුක වස්තු සොයා ගැනීමකින් තොරව මඩකලපුවේ කුරුක්කල්මඩම් හි සැක සහිත සොහොන් බිමක කැණීම් අවසන් කර ඇති බව
3 months ago Tags #ceylonwire යතුරුපැදි අනතුරකින් 19 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මියගිහින්(වීඩියෝ) කිලිනොච්චියේ ධර්මපුරම් ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් 19 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. ඊයේ (03) රාත්‍රී 10:45ට පමණ
3 months ago Tags #ceylonwire ආටිමිස් II ගගනගාමීන් ගත් පෘථිවියේ විශ්මයජනක පළමු ඡායාරූප මෙන්න සඳ මෙහෙයුමක නිරත ආටිමිස් II ඔරියන් කැප්සියුලයේ සිටින ගගනගාමීන් ගත් පළමු ඡායාරූප නාසා ආයතනය විසින් නිකුත් කර තිබේ. මෙම විශ්මයජනක