2 years ago Tags #ceylonwire රාවණා ඔඩිසි ඩබල් ඩෙකර් බස් එක නිසා ඇල්ල ගිනියම් වෙයි රාවණාස් නේචර් ඔඩිසි නමින් ආරම්භ කළ ඩබල් ඩෙකර් බස් රථයේ මංගල චාරිකාවට බදාදා (නොවැ 29) ඇල්ල නගරයේ දී මහජනතාවගේ විරෝධතාවයක්
2 years ago Tags #ceylonwire මාලි මැරුණු නිසා පිලිපීනය ලංකාවෙන් තවත් අලියෙක් ඉල්ලයි මැනිලා සත්වෝද්‍යානයේ සිටි තනි අලියා වන මාලිගේ මරණයෙන් පසු මැනිලා නගර පාලනය විසින් ශ්‍රී ලංකා රජයෙන් නව අලියකු ඉල්ලා ඇති
2 years ago Tags #ceylonwire ක්‍රිකට් කණ්ඩායමේ තනතුරුවලින් දෙදෙනෙක් ඉවත්වෙති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ භෞතික චිකිත්සක ක්‍රිස් ක්ලාක් සිය තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ. ගිවිසුම් ගත
2 years ago Tags #ceylonwire මස්කෙළියේ තේ වත්තක දිවියෙක් මියයයි මස්කෙළිය බ්‍රවුන්ස්වික් තේ වතුයායේ තිබී දිවියෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. මස්කෙළිය පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (නොවැ 29) උදෑසන වත්තේ
2 years ago Tags #ceylonwire ඩ්‍රයිවින් ලයිෂන් ලක්ෂ 09ක් පෝලිමේ – අවුල ලිහන්න මාස 06ක් යනවලු මුද්‍රණ ගැටළු හේතුවෙන් ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර ඉදිරි මාස 06 තුළ නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2 years ago Tags #ceylonwire ගෙදරට හොරෙන් මිතුරාගේ නිවසේ නිදාසිටි තරුණයා අලියා පෙරළූ බිත්තියට යටවී මරුට සීගිරියේ හෝටලයක නේවාසිකව පාඨමාලාවක් හදාරමින් සිටින අතරතුර මිතුරකුගේ නිවෙසට ගොස් රාත්‍රි නිදා සිටියදී වන අලියකු බිත්තිය පෙරළා දැමීමෙන් ඊට යට
2 years ago Tags #ceylonwire රොෂාන්ට සජබට ආරාධනා – හැබැයි පොදු අපේක්ෂකකම දෙන්න බෑලු හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට සමගි ජන බලවේගය සමඟ එක්වන ලෙස ආරාධනා කර ඇති නමුත් ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂකයා නොවන
2 years ago Tags #ceylonwire සජිත් පහුගිය ටිකේ පාර්ලිමේන්තුවේ විනාඩි 200ක් වැඩිපුර කතා කලැයි ආණ්ඩුවට රිදිලා සති දෙකක කාලයක් තුළ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ නියමිත කාලයට අමතරව විනාඩි 200කට වැඩි කාලයක් භාවිත කර ඇති අතර, එම කාලය
2 years ago Tags #ceylonwire රොෂාන්ට එරෙහිව අපහාස නඩු පැවැරීම වැරදියි : කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බැවින් ඔහුට එරෙහිව පවරා ඇති අධිකරණයට අපහාස කිරීමේ
2 years ago Tags #ceylonwire වකුගඩු රෝගීන්ට මැරෙන්න වෙන ලකුණු රුධිර පාරවිලයන කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන චිකිත්සක ප්ලස්මා හුවමාරු කට්ටල (Therapeutic Plasma Exchange Kit) හිඟය හේතුවෙන් මාලිගාවත්ත වකුගඩු රෝහලේ රුධිර