2 years ago Tags #ceylonwire ජෙරොම් හොරා වගේ CIDයට ඇවිත් යයි(වීඩියෝ) පැය 08ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ. ඔහු ඊයේ දිවයිනට පැමිණියේ, ඔහු ඉදිරිපත්
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයට දේශපාලකයන් සම්බන්ධ බව ලංකාවෙන් අඩක් විශ්වාස කරති වෙරිටේ රිසර්ච් විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව පාස්කු ප්‍රහාරයට දේශපාලන බලවේග සම්බන්ධ වූ බව ශ්‍රී ලාංකිකයන්ගෙන් 50% කට වැඩි
2 years ago Tags #ceylonwire කොන්ඩොම් මැෂින් ආයෙත් ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන නිවේදනය කර ඇත්තේ, කොන්ඩම් අලෙවි යන්ත්‍ර නැවත ස්ථාපනය කරන බැවින් උපත් පාලන ක්‍රම වෙත ළඟාවීමේදී
2 years ago Tags #ceylonwire හරීන්ගෙන් ක්‍රීඩාවට ‘දුග්ගන්නාරාළ’කෙනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ගැටළු විසඳීම සඳහා ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයකු පත්කිරීමට නව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු යෝජනා කරයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටලු විසඳීම
2 years ago Tags #ceylonwire පාරේ වැටී තිබූ ලක්ෂ 05ක රන් ආභරණ සහ මුදල් පසුම්බිය හිමිකරුවන්ට දුන් මීගලෑවේ සිසුවියෝ මීගලෑව මහවැලි ජාතික පාසලේ සිසුවියන් දෙදෙනෙකුට මීගලෑව නගරයේ මාර්ගයක වැටී තිබියදී හමුවූ රුපියල් ලක්ෂ පහකට අධික රන් භාණ්ඩ හා මුදල්
2 years ago Tags #ceylonwire උද්ධමනය ආයෙත් ඉහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සියයට
2 years ago Tags #ceylonwire දේශබන්දු ‘වැඩබලන’ පොලිස්පති ලෙස පත්කළේ ඇයි? ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබුවේ මාස ගණනාවක් පුරා පැවති මතභේදයකින් පසුවය.
2 years ago Tags #ceylonwire UBER සහ PickME ගාස්තුවලටත් ‘වැට්’ ගහනවා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, ඇතැම් භාණ්ඩ සඳහා වැට් බදු නිදහස් කිරීම් ඉවත් කිරීම අරමුණු කරගත් සහ සරල කළ වැට්
2 years ago Tags #ceylonwire වැහිච්ච රෝහල් 40 සීමාවාසික වෛද්‍යවරු දාලා අයෙත් අරින්න සූදානම් වෛද්‍ය හිඟය හේතුවෙන් වසා දැමුණු රෝහල් 40 සීමාවාසික වෛද්‍යවරුන් යොදවා විවෘත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ අද
2 years ago Tags #ceylonwire දේශබන්දු වැඩ බාරගනී – නම ව්‍යවස්ථා සභාවට(වීඩියෝ) වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පෙරවරුවේ සිය කාර්යාලයේදී වැඩ භාරගත්තේය. දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස