2 years ago Tags #ceylonwire තවත් මහා වංචාවක් : ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ දත්ත පද්ධතියේ තොරතුරු මකලා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ දත්ත පද්ධතියේ තොරතුරු කොටසක් කිසියම් අයකු විසින් මකාදමා ඇතැයි වාර්තා වේ. එම සමාගමේ සේවකයන්
2 years ago Tags #ceylonwire උණ හැදුණු මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් මියගිහින් උණ රෝගයක් වැලදීම හේතුවෙන් මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මාතර බන්ධනාගාරයේ රැඳවියකු ඊයේ (22) ජීවිතක්ෂයට පත්ව තිබේ.
2 years ago Tags #ceylonwire රට අඳුරේ තැබීමේ වරද විදුලිබල මණ්ඩලය පිළිගනී අකුණු සැර වැදීමකදී රටපුරා විදුලිය විසන්ධිවීම වැළැක්වීම සඳහා කල්තියා පියවර ගෙන නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන තිබේ. අකුණු සැර
2 years ago Tags #ceylonwire රජයේ නිවාස සංකීර්ණවල නිවාස අයිතිය සින්නක්කර ඔප්පු මගින් පදිංචිකරුවන්ට ! රජයේ නිවාස සංකීර්ණවල නිවාස අයිතිය සින්නක්කර ඔප්පු මගින් පුරවැසියන් වෙත පැවරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබේ. ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ
2 years ago Tags #ceylonwire නත්තලට අයිස්ක්‍රීම් සහ රසකැවිලි හදන්න කොළඹට කුණු කිරිපිටි තොගයක් ගෙනත් කල්ඉකුත් වූ කිරිපිටි කිලෝ 825ක තොගයක් විකිණීමට සූදානම් කර තිබියදී පිටකොටුවේ තොග අලෙවිසැලකින් ඊයේ (22) සොයාගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
2 years ago Tags #ceylonwire චෙන්නායි වෙරළින් නිල් මකරු මතුවේ ඉන්දියාවේ චෙන්නායි නගරයට බලපෑ ගංවතුර සහ කාර්මික තෙල් කාන්දුවකින් පසු විෂ සහිත ගැඹුරු මුහුදු ජීවීන් සිය ගණනක් නගරාසන්න වෙරළබඩ ස්ථාන
2 years ago Tags #ceylonwire ඉන්දියාවෙන් ලංකාවට විදුලිය ගන්නේ මුහුද යට ‘සබ්මැරීන කේබලයකින්’ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දෙරටේ විදුලිබල ජාල සම්බන්ධ කිරීම සඳහා ‘සබ්මැරීන කේබලයක්’ සම්බන්ධ කිරීම සඳහා එකඟ වී තිබේ. ඒ සදහා
2 years ago Tags #ceylonwire ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඉන්දීය බලධාරීන් චෙන්නායි නුවරදී අල්ලයි ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් චෙන්නායිහිදී ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය කියාසිටියේ
2 years ago Tags #ceylonwire අලුතින් ජනාධිපති නීතිඥයෝ 10ක් පත්කෙරේ කීර්තිමත් නීතිඥයන් දසදෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති නීතිඥයන් ලෙස පත්කර තිබේ. ඔවුන් නුදුරේදීම ශ්‍රේෂ්ඨාධිකරණයේ උත්සවාකාර රැස්වීමකදී දිවුරුම් දෙනු ඇත.
2 years ago Tags #ceylonwire කැනඩාවේදී සික් ජාතිකයකුට මත්ද්‍රව්‍ය චෝදනා කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ බ්‍රැම්ප්ටන්හි 27 හැවිරිදි ඉන්දු-කැනේඩියානු ට්‍රක් රථ රියදුරෙකු වන මන්ප්රීත් සිංට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල