2 years ago Tags #ceylonwire දේශබන්දුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න යනකොට නීතියේ හිලක් මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට ජාතික පොලිස් කොමිසමට
2 years ago Tags #ceylonwire IMF එකටත් පිටින් යමින් කොළඹ වරායේ සැපයුම් මධ්‍යස්ථානයකට රනිල් චීනෙට අවුරුදු 15ක බදු සහන දෙයි කොළඹ වරායේ ඇරඹීමට යෝජිත චීනය ප්රමුඛ කරගත් සේවා සැපයුම් මධ්‍යස්ථානයට ආයතනික ආදායම් බදු සහ ලාභාංශ මත බදු යන බදු වර්ග
2 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ වියදම් සීමාකරන්න සේවකයන්ගේ බස් සීසන් එක කපයි රටේ පවතින ආර්ථික තත්ත්වය සැළකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අධික වියදම සීමාකිරීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත. මේ අනුව, පාර්ලිමේන්තුවේ සේවකයන්ට ලංගම
2 years ago Tags #ceylonwire ලංකාවෙන් ගාසා තීරයට තේ කිලෝ 1000ක් ශ්‍රී ලංකාව සෞදි අරාබිය හරහා ලංකා තේ කිලෝග්‍රෑම් 1000ක් පලස්තීනුවන්ට යවන බව විදේශ අමාත්‍යාංශය වාර්තා අනාවරණය කරයි. ශ්‍රී ලංකා තේ
2 years ago Tags #ceylonwire අවුරුද්දකට පස්සේ ක්‍රීඩා කරපු ධනුෂ්ක ඊයේ කීයක් ගැහුවද?(වීඩියෝ) සැළකිවයුතු කාලයකට සහ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකින් අනතුරුව යළි ක්‍රීඩා පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් බොහෝදෙනාගේ අවධානය යොමුව ඇත. වසරක පමණ
2 years ago Tags #ceylonwire රජයේ සේවකයන්ගේ නිවාඩු 45 දින 25ට අඩුකරන්න සූදානම් රජයේ සේවකයන්ට දැනට වසරකට හිමිව ඇති දින 45ක් වන නිවාඩු සංඛ්‍යාව 25 දක්වා අඩුකිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ ‘විවෘත හා
2 years ago Tags #ceylonwire නත්තල සහ පෝය නිසා අපරාධකරුවන්ට පොලිසියෙන් දවස් 03ක් නිවාඩු හෙට සිට දින 03ක්(24/25/26) පොලිස් දෙපාර්තමේන්තුව විසින් රට පුරා ක්‍රියාත්මක කර ඇති ‘යුක්තිය’ මෙහෙයුම නතර කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
2 years ago Tags #ceylonwire පහුගිය සති 4ට ලොවපුරා කොවිඩ් රෝගීන් සීයට 52කින් වැඩිවෙලා පසුගිය සති හතර තුළ ලොවපුරා කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 52%කින් ඉහළගොස් ඇති අතර, එම කාලය තුළ නව රෝගීන් 850,000කට වඩා වාර්තා
2 years ago Tags #ceylonwire ලයිසන් නැතුව ගිය රියදුරාගෙන් බලෙන් පගාව අරන් – මාලිගාවත්ත පොලිසියේ 4කගේ වැඩ තහනම් රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවාගෙන යෑමේ වරදකට නීතිය ක්‍රියාත්මක කිරීමෙන් වැළැකී සිටීම සඳහා රුපියල් 25,000ක මුදලක් සහ ජංගම උපකරණ
2 years ago Tags #ceylonwire එන ඡන්දේදී නාමල් විපක්ෂ නායක කරන්න පොහොට්ටුවේ පොරයක්? එළැඹෙන මැතිවරණයේදී විපක්ෂ නායක ධුරය ලබාගැනීම පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් සාකච්ඡා පවත්වා