
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ගුරු සභාවක් පිහිටුවීමට තීරණය වී තිබේ.
අඛණ්ඩ සංවර්ධනය තුළින් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම එහි අරමුණු බව පැවසේ.
අධ්‍යාපන ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මූලික කෙටුම්පතක් සකස් කර ඇත.
එම කෙටුම්පතට අනුව සභාව පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත විසින් කරන ලද යෝජනාවකට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart