1 week ago Tags #ceylonwire “එක්සත් ජාතික පක්ෂයට බාධා කරන අය දැන් අවලංගු කාසි බවට පත්වෙලා” – රවී කියයි එක්සත් ජාතික පක්ෂය තුළම සිටිමින් එහි ඉදිරි කටයුතු සඳහා බාධා කරන පුද්ගලයින් කිහිපදෙනාගේ බලපෑම තවමත් සම්පූර්ණයෙන් අවසන් වී නොමැති බව
1 week ago Tags #ceylonwire සිහි නැතිකරවන්න ගිය පශු වෛද්‍යවරයාට කොටි ප්‍රහාරයක් කම්බි මන්දකට හසු වී සිටි කඳුකර කොටියකු බේරාගැනීමට උත්සාහ කළ වනජීවී පශු වෛද්‍යවරයකුට, එම කොටියා එල්ල කළ ප්‍රහාරයකින් තුවාල සිදුවී
1 week ago Tags #ceylonwire කැනඩාව යුරෝපා සංගමයේ පළමු ‘සහකාර සාමාජිකයා’ බවට පත්වෙයි | උර්සුලා ෆොන් ඩර් ලේයන්ගෙන් විශේෂ ප්‍රකාශයක් යුරෝපා සංගමයේ ගිවිසුම්වල මෙතෙක් අඩංගු නොවූ “සහකාර සාමාජිකත්ව” තත්ත්වය හිමිකර ගන්නා පළමු රට බවට පත්වීමට කැනඩාවට මග පාදමින්, ඒ සඳහා
1 week ago Tags #ceylonwire මන්නාරම රෝහලට ගිය ජනපතිට ඉහළ පිළිගැනීමක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු අද ඊයේ
1 week ago Tags #ceylonwire මෙට්‍රෝ බස් සේවාව තවත් පුළුල් කරයි | මෙන්න බස් යන අලුත්ම මැප් එක කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කොළඹ මෙට්‍රෝ බස් රථ සේවාව (Colombo Metro Bus Service) එළඹෙන සැප්තැම්බර් අග
1 week ago Tags #ceylonwire පොහොට්ටුවේ පාලක ලේකම් රිමාන්ඩ් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බලපත්‍ර 56ක් නීති විරෝධී ලෙස නිකුත් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
1 week ago Tags #ceylonwire කොකේන් ළඟතබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ රංගන ශිල්පී විශ්ව කොඩිකාරට රු.5,000ක දඩයක් කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී විශ්ව කොඩිකාරට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා
1 week ago Tags #APIT විනිශ්චයකාරවරුන්ගේ වැටුපින් ආදායම් බදු අයකිරීම නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි විනිශ්චයකාරවරුන් ආදායම් බදු ගෙවීමට යටත් වන බවත්, ඔවුන්ගේ වේතනයෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (APIT) කපාහැරීම නීත්‍යානුකූල බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර
1 week ago Tags #ceylonwire මට්ටක්කුලිය මාරක රිය අනතුරට සම්බන්ධ රියදුරු රිමාන්ඩ් මට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනෙකුට මරු කැඳවමින් සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථයේ රියදුරු සැප්තැම්බර් 30 වනදා දක්වා
1 week ago Tags #ceylonwire මුස්ලිම් කොංග්‍රසයේ සභාපති ලෙස හිස්බුල්ලා පත්කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එල් ඒ එම් හිස්බුල්ලා, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) නව සභාපතිවරයා ලෙස තෝරා පත් කරගෙන තිබේ. ඒ,