2 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක අලුත් ත්‍රස්ත පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට අලුත් අවුරුද්දේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් අට අතරට සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඇතුළත් වන
2 years ago Tags #ceylonwire ඉරාන ත්‍රස්ත ප්‍රහාරය ගැන ලංකාව සෝකයෙන් ඉරානයේ කර්මන් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශ ඇමැති අලි සබ්රි එරට විදේශ ඇමැති අමීර්-අබ්දුල්ලාහියන් වෙත ශෝකය පළකර තිබේ. ඉරාන විදේශ ඇමැතිවරයා
2 years ago Tags #ceylonwire ලසන්තව ඝාතනය කර අවුරුදු 15යි සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ 15 වැනි සංවත්සරය ජනවාරි 8 වැනි සඳුදාට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ඔහුගේ
2 years ago Tags #ceylonwire ආර්ථික අර්බුදය නිසා ලංකාවෙ ඉන්න ජපන් සමාගම්වලින් සීයට අසූවකටම සැර පාරක් වැදිලා ආර්ථික අර්බුදය, ඉන්ධන හිඟය සහ මුදල් අවප්‍රමාණය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පදනම් කරගත් ජපාන සමාගම් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති
2 years ago Tags #ceylonwire තනි පුද්ගල ත්‍රස්තවාදියකු ලෙස නම් කළ ‘ලන්ඩා’ ඉන්දීය රජය විසින් කැනඩාව පදනම් කරගත් මැර කල්ලියක් සහ බබ්බර් ඛල්සා ඉන්ටර්නැෂනල් (Babbar Khalsa International – BKI) නායක ලක්බීර් සිං
2 years ago Tags #ceylonwire මන්ත්‍රී අමරකීර්ති සහ පොලිස් ආරක්ෂකයා ඝාතනය කිරීම : විත්තිකරුවන් 41දෙනා ආයෙත් ඇතුළට දාන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි පසුගිය වසරේ මහජන විරෝධතාවල නරකම දිනවලදී, එනම්, 2022 මැයි 09 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ පොලිස් ආරක්ෂකයා
2 years ago Tags #ceylonwire හිතුමතේ වැඩකරන ලේකම්වරියගේ විශේෂ අවසරයකින් කොලොන්නාව නගර සභා සේවකයෝ රාජකාරී වෙලාවේ එල්ලේ ගහනවලු කොලොන්නාව නගර සභාවේ වත්මන් ලේකම්වරියගේ පරිපාලන ක්‍රියාවලිය ඉතාම ශෝචනීය බවට එම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරු පිරිසක් මැසිවිලි නගමින් කියාසිටිති.
2 years ago Tags #ceylonwire මහ වැස්ස නිසා පොළොන්නරුවේ අක්කර 5000ක් විනාශ වෙලා පොළොන්නරුව දිස්ත්‍රික්කයට පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාව නිසා එම දිස්ත්‍රික්කයේ මෙවර මහ කන්නය සඳහා කුඹුරු වගා කටයුතු සිදුකළ වී ගොවීහු
2 years ago Tags #ceylonwire ‘රා’ රට පටවන වැඩේ නැගල යනවලු 2023 වර්ෂයේ මෙරට නිෂ්පාදිත තල් රා අපනයනය මගින් ඩොලර් 102,422ක මුදලක් උපයීමට තල් සංවර්ධන මණ්ඩලයට හැකි වී තිබේ. කෘෂිකර්ම හා
2 years ago Tags #ceylonwire ‘යුක්තිය’ මෙහෙයුම : හදිස්සියේ වාහන පරික්ෂා කරන හේතුව පොලිසිය පැහැදිලි කරයි(වීඩියෝ) ‘යුක්තිය’ මෙහෙයුම යටතේ දියත් කෙරුණු විශේෂ රථවාහන මෙහෙයුමේ අරමුණ ශ්‍රී ලංකා පොලිසිය විසින් පැහැදිලි කර ඇත. ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින්