
පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනාවලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක නිදොස්කොට නිදහස් කරයි – ඔහු දැන් පොලිසියේ චෝදනා නැති ජ්‍යෙෂ්ඨතම නිලධාරියා
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති # නිදහස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු









