
කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය හොලිවුඩ් සිනමා ශාලාවක් වෙයි | ඇමැති නලින්ද E.T. එක්ක පින්තූර ගනී
ලංකාවේ තියෙන ඇමරිකානු තානාපති කාර්යාලය කියන්නේ සාමාන්‍යයෙන් හරිම නිහඬ, ආරක්ෂාව උපරිමයෙන්ම තියෙන තැනක්නේ. හැබැයි පසුගියදා මුළු තානාපති කාර්යාල පරිශ්‍රයම එක









